වයස අවුරුදු 18-35ත් අතර තරුණ තරුණියන් සඳහා අඩු මුදලට අන්තර්ජාල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවාවන් සපයන සමාගම් සමග කතාබහක නිරත වන බවයි වාර්තා වන්නේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment