ප්‍රසිද්ධ ලාංඡන එදා සහ අද

කාලයත් සමඟ සෑම දෙයක්ම වෙනස් වෙයි. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සමඟ ව්‍යාපාරද සිය නිෂ්පාදන සහ ක්‍රියා පටිපාටීන් මෙන්ම ඔවුන් නියෝජනය කිරීම සඳහා යොදාගන්නා ලාංඡනද වෙනස් කරයි.

බොහෝ ව්‍යාපාරය වල ආරම්භයේදී භාවිතා කරන ලද ලාංඡන ඔබ මීට පෙර දැක නැති වන්නටද ඉඩ ඇත. පහත දැක්වෙන්නේ ලොව ප්‍රධානතම ව්‍යපාර කිහිපයක් ආරම්භයේදී සහ වර්තමානයේ භාවිතා කරන ලාංඡනයි.

(ඡායාරූප - බෝර්ඩ් පැන්ඩා)










 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment