ලංකාවේ නිරුවත චන්දිමාල් වසයි

චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා  කඩුලූ 9 ක් දැවී ලකුණු 498 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිමට තිරණය කළා.

දිනේශ් චන්දිමාල් අගනා ඉනිමක් ක්‍රිඩා කරමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වන ශතකය අද රැස්කර ගත්තා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment