අවුරුදු එකහමාරක් තිස්සේ තමන් ආදරය කළ තරුණිය විවාහ වෙලා කියලා දැනගත්තම පසුගිය දිනක තරුණයෙක් මොරටුවෙදි ගිනි තියාගත්තා. ඒ වගේම තවත් තරුණයෙක් ගිනි තියාගන්න වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.
මේ තරුණයත් පෙම්වතිය නිසා ඒ විදිහට සිරුරට ගිනි තියාගත්තා කියලා තමයි විශ්වාස කරන්නේ. එතන හිටපු අය මේ තරුණයගේ ගිනි ගන්න සිරුරට වතුර දාලා ගින්න නිවලා රෝහල් ගතකරන්න කටයුතු කරනවා.
කොහොම වුණත් මේ විදිහට වටිනා ජීවිතේ ආදරය නිසා නැතිකරගන්න එකනම් සාධාරණ නෑ කියලා කවුරුත් දන්න කාරණයක්.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment