කඳවුරේ ගින්න ගැන සෙවීම CIDයට Ceylon News 24x7 12:55:00 AM News Edit කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ඊයේ (05) ගින්න ගැන පිළිබඳ පරීක්ෂන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පවසා තිබේ. කොස්ගම අවට පාසල් හා රාජ්‍ය ආයතනය අද (06) දින වසා තැබෙන අතර සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment