‘‘විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්’’ගෝඨා සටන අරඹයි

අභිමානවත් පෙළගැස්මකට ගෞරවනීය ආරාධනාවක්!

‘‘විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්’’

‘ජාතික පෙළගැස්ම’

2016 ජූනි 06 වැනිදා සවස 3:00ට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. (තුම්මුල්ල හන්දිය අසල) රණවිරුවන්ට ආදරේ ඔබත් එන්න.

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
සම්බුද්ධාලෝක විහාරය
ලෝටස් පාර,
කොළඹ 01.

සම්බන්ධීකරණය :- පූජ්‍ය විතාරන්දෙනියේ මේධානන්ද හිමි – 076 6900001

GR

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment