ත්‍රීකුණාමලයටත් වරාය නගරයක්-ඔබට සතුටුයිද දැන්

ජූනි 2වැනිදා සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති ඊස්වරන් ලංකාවට පැමිණි අවස්ථාවේ එරට “සුර්බනා ජුරොන්” සමාගම සමග ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේ ත්‍රීකුණාමල නැගෙනහිර වරාය නගරයක් ඉදිකිරිම සඳහා බව අනාවරණය වි තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික්‍රම විසින් ත්‍රිමල වරාය නගර ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරු සමාගමක් සමග මෙසේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ ත්‍රිමලය ආශ්‍රිත දූපත් හා වරාය නගර සංවර්ධන සැලැස්මක් දියුණු කිරිමට බව ප්‍රකාශ විය.

මේ අතර ඒ සම්බන්ධයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ සිංගප්පූරු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය එස්.ඊෂ්වරන් මහතා අතර විශේෂ හමුවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී පසුගියදා සිදුව තිබේ.

ජනාධිපතිවරණය සමයේ බත්කන හැට දෙලක්ෂයක ජනතාව ගොනාට ඇන්දවු රනිල් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ “මෛත්‍රී ජනාධිපති වුනාම අපි Port City තහනම් කරනවා …” යනුවෙන් මහා උජාරුවට කියු හැටි පලමුවෙන් නරඹන්න….

පසුව ලොකේ පුරාම ගොස් සල්ලි හිඟා කෑ මෛත්‍රී-රනිල් ආණ්ඩුව අවසානයේ මහින්දගේ සරණ මැදින් යලි චිනයට ගියේ පොර්ට් සිටි එපා කියා ජංගියේ චූ යනකම් කෑ ගැහු උන්ට කනේ පහරක් ගසමින් වන අතර චින සංචාරය අවසන් වුයේ ඉන්දියාව යහපාලනය සමග තිබු සබඳතාවයන්ටද නැවතිමේ තිත තබමින් ය.


ජහපාලන සැප...දැන් මලික්ලා සෙට් වෙන්නේ සිංගප්පූරුවේ ඇමතිලා එක්ක. මෙන්න මලික් කොරලා එහෙම ආපහු කොළඹ එන වීඩියෝව
 අපි Port City තනම් කරනවා …උම්බෑ…………..

2016.06.04.-trinco-mou 2016.06.04.-trinco-mou1
trinco02 Trinco01
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment