අල්ලපු කාමරෙන් ආපු ඊමේල් එකක් නිසා නාමල් FCIDයට (VIDEO)

අල්ලපු කාමරෙන් ආපු ඊමේල් එකක් නිසා නාමල් FCIDයට (VIDEO)

තමන් හට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් ලැබී තිබුනේ තමන්ගෙන් මුදල් ඉල්ලා තම සොයුරා එවා ඇතැයි පැවසෙන ඊමේල් පණිවිඩයක් පිළිබඳ විමසීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (06) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේ දී ය.

එකම නිවසේ අල්ලපු කාමරයේ සිටින තම සොයුරාට මුදල් අවශ්‍යතාවක් ඇති නම් ඒ සඳහා ඊමේල් පණිවිඩ එවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මේවා තමන්ව සිරගත කිරීමට යහපාලන රජය විසින් සිදු කරන කුමන්ත්‍රණ බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින් > > > 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment