කොස්ගම පලමු ප්‍රහාරය LTTE යෙන්ද?,නිකන්ම පුපුරන්න කවදාවත් බෑ

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඊයේ දිනයේ සිදු වූ පිපිරීමෙන් අනපෙක්ෂිත සිදුවිමක් නොවන බව මේ වනවිට ඉතාවමත් වගකිමෙන් තහවුරු කිරිමට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සමත්ව තිබේ.

ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ අදාළ කදවුර තුල අනපේක්ෂිතව යම් පිපිරුමක් සිදුවිමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන් අහුරා තිබුන බව ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇති අතර ඒ හේතුවෙන් යම් පලමු පිපුරුමක් බාහිරින් සිදුකර ඇති අතර ඒ අනුව අවි ගබඩාව පිපුරුම ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවයි තහවුරු වි ඇත්තේ.

මේ අතර අදාළ කදවුරේ ආරක්ෂාවේ වෙනසක් මිට දින 10කට පෙර සිදුකර ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ හමුදා බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

මේ අතර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය රැස්විමක් ආරම්භ කර ඇති අතර එය මේ වනවිටත් අවසන්ව තිබුනේ.

අපකල අනාවරණයන් ———

කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!

එදා LTTEය කොස්ගමට පහර දුන්නේ නම් ඊළාම් යුද්ධය තවමත් අවසන් නැත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment