UPDATE 12: කොස්ගම පාසල් හා රාජ්‍ය ආයතන හෙට වැසෙයි

UPDATE 12: කොස්ගම පාසල් හා රාජ්‍ය ආයතන හෙට වැසෙයි

කොස්ගම යුද හමුදා කඳවුරේ ඇති වී තිබෙන අනතුර හේතුවෙන් හෙට දින ඒ අවට ප්‍රදේශයේ පාසැල් හා රාජ්‍ය ආයතන වසා තැබෙන බව රජය පවසයි.

දොම්පේ, සීතාවක සහ පාදුක්ක කොට්ඨාසවල පාසල් ද වසා හෙට දින වසා තැබෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment