UPDATE 11: කොස්ගම ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

UPDATE 11: කොස්ගම ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

කොස්ගම සිදුවූ හදිසි තත්ත්වයෙන් පසු ශ්වසන ආබාධ වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිබවට වෛද්‍යවරු අනතුරු අඟවයි.

වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කර ඇත්තේ ප්‍රදේශයේ ලිං ජලය ද භාවිත කිරීමේ නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බව යි.

මේ අතර එම ප්‍රදේශය ආසන්නයේ සිටින්නන්ගේ ඇස්වල දැවිල්ල ඇති වී ඇති බව වාර්තා වේ.

තව ද ප්‍රදේශය පුරා වෙඩිබෙහෙත් දුර්ගන්ධය පැතිර ඇති බව ද එහි සිටින පුද්ගලයින් පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment