UPDATE 10: ගින්න අඩු වුවත් වරින්වර පිපිරීම්

UPDATE 10: ගින්න අඩු වුවත් වරින්වර පිපිරීම්

කොස්ගම යුධහමුදා කඳවුරෙහි හටගත් ගින්න මේ වනවිට අඩු වෙමින් පවතින බව වාර්තා වේ.

ගින්න අඩු වූ නමුත් වරින් වර පිපිරීම් සිදුවන බව එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

බියෙන් සැකෙන් තොරව ආරක්ෂිත ස්ථාන තුළ සිටින ලෙස ඉවත් කරනු ලැබූ ජනතාවගෙන් රජය ඉල්ලා සිටියි.

ඔවුන්ගේ නිවෙස්වලට අවශ්‍ය ආරක්ෂාව ත්‍රිවිද හමුදාව විසින් ලබා දෙන බව ද රජය පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment