කොස්ගම හමුදා කඳවුරෙහි සිදුවූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හෝමාගම රෝහල වෙත ගෙනැවිත් ඇති බව පුවත් ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ගෙනැවිත් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් මහනුවර රෝහල වෙත මාරු කර යැවූ බව වාර්තා වේ.
0 comments :
Post a Comment