UPDATE 8: තුවාලකරුවන් 3ක් ගෙනඑයි

UPDATE 8: තුවාලකරුවන් 3ක් ගෙනඑයි

කොස්ගම හමුදා කඳවුරෙහි සිදුවූ පිපිරීම් මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ගෙනැවිත් ඇති බව වාර්තා වේ.

ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් මහනුවර රෝහල වෙත මාරු කර යැවූ බව එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වී ඇතැයි පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment