UPDATE 5: පූගොඩ, හංවැල්ල, කලුඅග්ගල නගර හිස් කරයි

UPDATE 5: පූගොඩ, හංවැල්ල, කලුඅග්ගල නගර හිස් කරයි

කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමත් සමග කලුඅග්ගල නගරයේ සියළු දෙනා ඉවත් කර ඇති බව වාර්තා වේ.

තව ද මෙම හදිසි තත්ත්වයත් සමග පූගොඩ නගරයේ ද සියළු වැසියන් ඉවත් කර ඇති අතර හංවැල්ල නගරයේ ද වැසියන් ඉවත් කරමින් පවතින බව නවතම ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment