කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමත් සමග වර්ග කිලෝමීටර 6ක පමණ ප්‍රදේශයක සිටින සියළුම දෙනා මේ වන විට ඉවත් කරමින් පවතියි.
ගින්නට හසු වී ඇති කඳවුරෙහි RPG සහ මල්ටි බැරල් වැනි අවි ගබඩා කර තිබෙන නිසා මෙවන් ආරක්ෂිත පියවරක් ගෙන ඇති බව පැවසේ.
අවදානම් කලාපයේ සිතියම ඉහතින් දැක්වේ.
0 comments :
Post a Comment