හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණ විසින් ඇප ලබා දෙනු ලැබුවා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින්වූ ශරීර ඇප දෙකක් ඔහුට නියම කර තිබෙනවා.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද(06) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගත්තේ මල්වාන ප‍්‍රදේශයේ අක්කර 17ක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment