ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ වැනි දැවැන්ත කිඹුලෙකු ගොල්ෆ් පිටියකින් මතුවෙයි (VIDEO)

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගොල්ෆ් පිටියක ඒ මේ අත ගිය දැවැන්ත කිඹුලෙකු කැමරාවේ සටහන් කර ගැනීමට එහි සිටි පුද්ගලයෙකු සමත් වී තිබෙනවා. මෙම කිඹුලා සෑම දිනකම පාහේ අදලා පිට්ටනිය වෙත පැමිණෙන බවත් ඌ දිගින් අඩි 15ක් පමණ වන බවත් දැනගන්නට ලැබෙනවා.

එහි සිටි බොහෝ පිරිසක් පවසා ඇත්තේ මෙතරම් විශාල කිඹුලෙකු තමන් මින් පෙර නොදුටු බවත් ඌ එන්නට ඇත්තේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ මෙන් දැවැන්ත සතුන් ඇති පළාතකින් බවයි.


මෙම කිඹුලා කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්.....


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment