හජ් සැමරුම නිසා බංගලිදේශයේ පාරවල් පුරා සත්ව රුධිරය

ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන එම ජන කොටස් වැඩි වශයෙන් සිටින රටක් වන බංගලාදේශයේ දහස්ගණනින් සතුන් ඝාතනය කර  ඇති අතර එරට පැරවති වැසි සහිත කාලගුණය සමග ගං වතුර ගෙස ජලයට සතුන්ගේ රුධිරය මුසුවී රතු පැහැයෙන්

 වීදි බොහොමයක් යටවී තිබෙන ජයාරූප මෙහි දැක්වේ. මොහම්මඩ්පුර්, මිර්පුර්, ශ්‍යාමෝලී, උත්තර, දහන්මොන්ඩී, නිකෙටොන් ප්‍රදේශවල මෙම තත්වය පැවති බවද වාර්තා වෙයි.







Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment