ඉසුරුපායෙන් ඉවත්වෙන්නැයි වෛද්‍යවරුන්ට උසාවි නියෝගයක්

ඉසුරුපායෙන් ඉවත්වෙන්නැයි වෛද්‍යවරුන්ට උසාවි නියෝගයක්

බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී සිටින වෛද්‍යවරුන් සියලුදෙනා එම පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නි‍යෝගයක් නිකුත් කර තිබේ.

සිය ළමුන් රජයේ ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි කියමින් වෛද්‍යවරුන් පිරිසක් ඊයේ (14) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුල් වී අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලීය.

200ක් පමණ වූ එම වෛද්‍යවරු පිරිස ඊයේ රාත්‍රියේද එහි රැය පහන් කර ඇති බව වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment