ඒකාබද්ධ විපක්‍ෂයේ මූලිකත්වයෙන් ගොඩනඟන ආණ්‌ඩු විරෝධි ජනතා බලවේගය ජාතික පක්ෂ එකමුතුව (JPA) නමින් කරළියට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා
දේශපාලන පක්‍ෂ 7 කට වැඩි ප්‍රමාණයක් එක්වන්නට එකඟතාව පළකර ඇති බවත් වාර්තාවේ.
ලිබරල් පක්‍ෂය, කඳුරට ජනතා පෙරමුණ,
ජාතික පක්ෂ එකමුතුව ලෙස අලුතෙන් මෙම පක්‍ෂ ආණ්‌ඩු විරෝධී ජනතා බලවේගය සමග එක්‌වන බවත් ඉදිරියේදී සති දෙකකට වරක් හමුවී ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ වූ බවත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මහින්ද මූලිකවී අරඹන මෙම නව ආණ්‌ඩු විරෝධී ජන බලවේගය සඳහා සිවිල් සංවිධාන රැසක්‌ද එක්‌වීමට කැමැත්ත පළකර ඇත.
0 comments :
Post a Comment