විදුලිබල මණ්ඩලයේ අනියම් කම්කරුවෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ.
රක්වාන ප්‍රදේශයේ දිවි නැගුම ප්‍රජා මූල බැංකුව ඉදිරිපිට ඇති විදුලි ට්‍රාන්ස්පෝමරයේ අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටියදී අදාළ පුද්ගලයාට විදුලිසැර වැදී ඇති බව පොලීසිය කියයි.
විදුලි සැර වැදුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා රක්වාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකු බව රක්වාන පොලීසිය සඳහන් කරයි.
0 comments :
Post a Comment