අකිලගේ ශිෂ්‍යත්ව කතාව ගුරු සංගමය හෙළා දකියි

අකිලගේ ශිෂ්‍යත්ව කතාව ගුරු සංගමය හෙළා දකියි

පහේ ශිෂ්‍යත්ව සමතුන්ට මින් ඉදිරියට ජනප්‍රිය පාසල් වරම අහිමි කර ශිෂ්‍යාධාර පමණක් ලබා දෙන බවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව ලංකා ගුරු සංගමය පවසයි.

නිදහස් අධ්‍යාපනයේ පියාගේ ගුණ සැමරුමේදි මෙවන් ප්‍රකාශයක් කිරිමත්, අධ්‍යාපන විශේෂඥයින්ගෙන් නොවිමසා මෙවන් තීරණයක් ප්‍රසිද්ධ කිරීමත් විහිළුවක් බවද එම සංගමය පෙන්වා දෙයි.

ළඟම පාසල හොදම පාසල විකල්ප යෝජනාව බිහි කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය උත්සහ නොගන්නා බවට එම සංගමය චෝදනා කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment