ලංකාවේ නම කැත කළ තරුණයෙකු එංගලන්තයේදී දැලේ (PHOTOS)

ලංකාවේ නම කැත කළ තරුණයෙකු එංගලන්තයේදී දැලේ (PHOTOS)

මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකු එංගලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ  ATM යන්ත්‍ර වලින් මුදල් සොරකම් කිරීමයි.

අදාළ පුද්ගලයා එරට පෞද්ගලික ආයතනයක ඇසුරුම් අංශයේ සුලු රැකියාවක් නිරතව සිට ඇති බවට එරට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අදාළ රැකියාවෙන් ඔහු ලැබූ වැටුප වී ඇත්තේ යුරෝ 16,000ක් මුදලකි.

මෙම 25 හැවිරිදි තරුණයා ඔහුගේ විවාහය සඳහා අධික වියදමක් දැරීම හේතුවෙන් එරට පොලිසිය ඔහු පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් ව්‍යාජ ලෙස ATM යන්ත්‍ර වලින් මුදල් සොරකම් කිරීම සිදුකර ඇති බවයි.
 
ඔහු විසින් අධික වියදමක් දරා පැවැත්වූ සුපිරි විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment