ප්‍රභාකරන්ගේ පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත රටින් පිටුවහල් කරයි

ප්‍රභාකරන්ගේ පෝස්ටර් ළඟ තබාගත් ජර්මන් කත රටින් පිටුවහල් කරයි

හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.

මෙරටට පැමිණ චුන්නාකම් හි හෝටලයක නැවතී සිටියදී චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර කර  තිබේ.

පසුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමේන පසුව මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාවක් එසේ පිටුවහල් කිරීමට නියෝග කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment