‘කාපන් පුතේ’ කියමින් බත් පාර්සලයක් ගෙනැවිත් දුන් තම මවට පුතා විසින් කඩුවකින් කෙටීම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තම මව බේරීමට ආ නැගනියටද කඩුවෙන් කෙටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත. පොලීසිය පවසන්නේ මෙම සැකකාර පුත‍්‍රයා බීමත්ව සිටි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.
කඩු පහර ලැබීමෙන් උරහිස් හා අත්වල කැපුම් තුවාල ලැබූ මවත් හා දියණියත් කෑගල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment