තමන් එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් බවත් තමනට එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට ඇයැතියක් ඇති බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා එක්වෙමිනි.
Home
/
News
/
මං UNP කාරයෙක්.. UNPය වෙනුවෙන් වැඩ කරන්න මට අයිතියක් තියෙනවා.. – බස් ගැමුණු මාධ්‍යයට කියයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment