මෙරට ඖෂධ වර්ග 48ක මිල අඩුකලේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයෙන් ජනතාව සම්පුර්ණයෙන්ම අන්දවා ඇතැයි සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ගිශාන්ත දසනායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මිල අඩු කර ඇත්තේ ප්‍රමිතියෙන් අඩු ඖෂධයන්හි බවද පවසන ඔහු රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාව මගින් අළෙවි කරන එකම ඖෂධයකවත් මිල අඩු කර නැතැයිද ඔහු කියා සිටී.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment