ජනතාවගේ කාර් සිහිනය අපි අද සැබෑ කලා.. පංචවිද කාර් ඇඞ් එක හරියටම හරි.. – මුදල් ඇමති

ගිය මැතිවරණ කාලයේදී කියූ පරිදිම වැස්සේ තෙමීගෙන එන අයට කුඩා මෝටර් රථ මිල දී ගැනීමේ සිහිනය නව රජය විසින් සැබෑ කර ඇති බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පැවසීය. 

ඔහු මෙසේ කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ විකාශණය වූ ‘360’ වැඩසටහන සමග එක්වෙමිනි.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment