මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂ පූර්ණය අදයි

මාදුළුවාවේ සෝභිත හිමිගේ වර්ෂ පූර්ණය අදයි

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂ පූර්ණය අදට (08) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සවයක් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත් වේ.

මෙම සමරු උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්වීමට නියමිතය.

උන්වහන්සේ පසුගිය 2015 වසරේ නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී අපවත් විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment