තමන් කලින් පල කරන ලද අනාවැකිය ස්ථිර වශයෙන්ම සත්‍ය වන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි මහතා පවසයි.
ඉන් අනතුරව ව්‍යවස්ථාව අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කරයි.
කෙසේ වෙතත් ඉන් පසු පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් වැඩි ඡන්ද ලක්‍ෂ පහකට වඩා ලබා ගනිමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද එම වීඩියෝවෙන් ඔහු සදහන් කරයි.
මේ සිදුවීම් සිදු නොවන්නේ නම් තමන් ඉදිරියේදී ජ්‍යෙතිෂ අනාවැකි කීම සම්පුර්ණයෙන්ම අතහැර දමන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
Home
/
News
/
මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment