හලාවත විවිධ සේවා සමුපකාරය සදහා පැවති නිලවරණයේදී සියළුම එහි සියළුම ආසන දිනා ගැනීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.
එසේ සිදුව ඇත්තේ විවිධ සේවා සමුපකරණ නිලවරණ ඉතිහාසයේ පළමු වතාවටයි.
එහිදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණ ආසන ප‍්‍රමාණය වූ 184ම දිනාගනිද්දී එජාපය, ශ‍්‍රිලනිපය හෝ ජවිපෙ එකදු ආසනයක් හෝ දිනාගැනීමට සමත්ව නැත.
Home
/
News
/
අලූත් පක්‍ෂය වාර්තාවක් තියයි.. හලාවත සමුපකාරයේ සියළුම ආසන තනිව දිනයි.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙට කිසිම ආසනයක් නෑ..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment