යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබලයින් එල්ල වී ඇති වංචා දුෂණ චෝදනා සවිස්තරාත්මකව ප‍්‍රසිද්ද කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය විසින් ‘යහපාලන ටොප්ටෙන්’ නමින් අලූත්ම වෙබ් අඩවියක් එන සතියේ සිට ආරම්භ කරයි.
වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරුන් 16 දෙනෙකු සම්බන්ධයෙන් ඇති වංචා දුෂණ සම්බන්ධ සියළු තොරතුරු මෙම වෙබ් අඩවියඔස්සේ ප‍්‍රසිද්ධ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසයි.
අනිද්දා දිනයේදී ‘යහපාලන ටොප් ටෙන්’ හෙළිදරවු කිරීම යටතේ තවත් ප‍්‍රබල ඇමැතිවරයකුගේ දුෂණ වංචා හෙලි කරන බවද මන්ත‍්‍රිවරයා කියා සිටී. අනිද්දාට හෙළි කරන අමාත්‍යවරයා සිදුකර ඇති වංචාව බැදුම්කර මගඩියේ වංචාවට සමාන බවද ඔහු කීය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment