හිටපු නියෝජ්‍ය ඇමතිට අැප

හිටපු නියෝජ්‍ය ඇමතිට අැප

2002 වසරේදී මීගමුවේ සිදුවූ රිය අනතුරිකින් පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා රුපියල් රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත නිදහස් කිරීමට මීගමුව මහාධිකරණය අද (07) නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මහත්මිය සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විදෙස් ගමන් ද තහනම් කළ අතර සෑම මසකම තුන්වැනි ඉරිදා පොලීසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment