රනිල් ධුරයෙන් ඉවතට..? අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..??

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් නෙරපා දමා අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක් බිහිකිරීමේ තීරණාත්මක සාකච්චා මේ වන විට ආරම්භ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් මේ සාකච්චා සමග සම්බන්ද වී සිටින බවත් නියමිත වේලාව පැමිණි වහාම එම පිරිස සුදුසු පියවර ගනු ඇතැයිද ඔහු එහිදී සදහන් කලේය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. නොදකින් ඔලුව මඤ්ඤං වුනු සෙවලයෝ මුන් හිතන්නේ මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. නිකම් පුක බිම ඇණගන්නවා විතරයි.

    ReplyDelete