ජපානයේ සිට වාහන අමතර කොටස් රැගෙන එන මුවාවෙන් මෙරටට ආනයනය කරන ලද මිල අධික වාහන 04 ක් අඩංගු කන්ටේනරයක් ඊයේ (06) රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙරට පෞද්ගලික සමාගමක නමින් මෙම වාහන අඩංගු කන්ටේනරය ලියාපදිංචි කර ඇති අතර එය පරීක්ෂා කිරීමේදී එහි තිබී මෝටර් රථ 02ක්, වෑන් රථයක් හා ඩබල් කැබ් රථයක් සොයා ගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසිරි කහදව මහතා ප්‍රකාශ කළේ මෙම වාහනවල වටිනාකම රුපියල් මිලියන 25ක් බවයි.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment