මන්ත්‍රීවරු 58 කගේ වරප්‍රසාද තාවකාලිකව අත්හිටුවයි

මන්ත්‍රීවරු 58 කගේ වරප්‍රසාද තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට කල්බදු ක්‍රමය යටතේ වාහන ලබාදීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කරයි. 

අද (23)කෝට්ටේගොඩ කලපුව සංවර්ධනය කිරීම වෙනුවෙන් පැවති උත්සවක් අවසානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කලේ අදාළ කාරණය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනය කළ යුතු බවයි. 

මෙම වාහන ලබාදීමේ ක්‍රියාවලියට ඉකුත් සමයේදී පාර්ශව රැසකින් විරෝධය පළ වුණා. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment