අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා ජනවාරි 03 වැනිදා සිට 13 වැනිදා දක්වා පාසල් වසා තැබෙයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර සඳහන් කළේ මීට අමතරව පාසල් 19ක් කොටස් වශයෙන් වසා තබන බවයි.
සම්පූර්ණයෙන්ම වසා තබන පාසල් 68, ජනවාරි 16 වැනිදා ආරම්භ වන බව ද ඔහු පවසා සිටියේය.
අනෙකුත් පාසල් සාමාන්‍ය පරිදි ජනවාරි 02 වැනිදා ආරම්භ වීමට නියමිතය.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment