ජය ලලිතා මැරුණාට ෂිවාජිලිංගම් කළු ඇඳලා - උතුරු පළාත් සභාවේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

තමිල්නාඩු මහඇමතිනි ජයලලිතාගේ අභාවය නිමිත්තෙන් අද රැස්වූ උතුරු පලාත් සභාව විනාඩි දෙකක
නිශ්ශබ්දතාවක්ප වත්වා ශෝකය පළ කර ඇත.
අද උදෑසන එම සභාවේ 67 වැනි
සැසිවාරය උතුරු පළාත් සභා සභාපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භවූ අවස්ථාවේ මෙය සිදුවිය.
උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ජයලලිතාගේ මරණය ගැන ශෝක යෝජනාවක්ද ගෙන ආ අතර විපක්ෂ නායක. තවරාසා එය ස්ථිර කරනු ලැබීය.
මේ අතර, පාලක පක්ෂ මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කළු ඇඳුමින් සැරසී සහභාගි වීමද විශේෂයක් විය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment