උද්ඝෝෂණය කරන්න වෙනම ස්ථාන

උද්ඝෝෂණය කරන්න වෙනම ස්ථාන

උද්ඝෝෂකයින්ට උද්ඝෝෂණය කිරීමට වෙනම ස්ථානයක් තිබිය යුතුයැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී යෝජනා කර තිබේ.

ඊට අමතරව පාර්ලිමේන්තුව අවට භූමියේ අධි ආරක්ෂිත කලාප කුමක්දැයි නීර්ණය කළ යුතු යැයිද අග්‍රමාත්‍යවරයා පවසා ඇත.

ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට හා පිටවීමට සිදුවූ අපහසුතා පිළිබඳ අදහස් දක්වමිනි. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment