ගාමිණී - ලලිත්ගේ 'රාජාලියා' පක්ෂය යළි දේශපාලනයට 

ගාමිණී - ලලිත්ගේ 'රාජාලියා' පක්ෂය යළි දේශපාලනයට 

දිවංගත ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන් එක්ව පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ඒ අනුව එම පක්ෂය ඉදිරියේ පවත්වන පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණයද තනිව තරග කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.

දැනට සම්පාදනය වෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධවද තම පක්ෂයට ඇත්තේ වෙනස් ආකල්පයක් බවද එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment