රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි (VIDEO)

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි (VIDEO)
මාගම්පුර වරායේදී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියෙකුට කළ පහරදීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිබඳව තමා කණගාටු වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසුරිය මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
 
"මගේ නිවේදනය දවසකට පස්සේ කියවනකොට මේකෙන් වැරදි නිගමනයක් එන්න පුළුවන් කියන තර්කය මටත් හිතුණා. මම ඒ ගැන කණගාටු වෙනවා. ඔබ සෑම එක්කෙනාම වගේ මේ පහරදීමේ ක්‍රියාවලිය හෙළා දකිනවා. කිසිම විදියකට මාධ්‍යවේදියෙකු පහර කෑමකට ලක්විය යුතු නෑ" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
එම වීඩියෝව පහතින් 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment