මඩකලපු වෙරළෙන් සැකසහිත ගුවන් යානා කොටස් හමුවෙයි


අද 23 උදෑසන මඩකලපුව වෙරළ තිරයට ගුවන් යානා කොටස් කිහිපයක් ගොඩගසා තිබුණැයි ආරංචියක් ලැබී තිබේ.
මඩකළපුව - කලවංචිකුඩි,
කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයේ උදෑසන වැඩ ඇරඹූ ධීවර ප්‍රජාවට මෙම කොටස් දැරක ගන්නට ලැබී ඒ බව පොලෙිසියට දන්වා තිබුණ පසුව  ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් බව පොලිසිය හඳුනාගෙන ඇත.
කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment