හම්බන්තොට සේවකයින්ගේ අපූරු රස්සාව - අස්කරන නිසා වැඩට එනවලු එත් වැඩ කරන්නෑලු

ඊයේ වරාය අමාත්‍යංශයෙවන් නියෝග කළ පරිදි අද (15) දහවල් 2.00 වනවිට නැවත සේවයට වාර්තා කිරීමට
හම්බන්තොට
මාගම්පුර වරායේ සේවකයන් තීරණය කර තිබෙන නමුත්  සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කෙරෙන බව දන්වා ඇත.
සේවයට වාර්තා කර පැමිණීමේ ලේඛණයට අත්සන් තැබීමෙන් පසු නැවත වැඩවර්ජනයේ නිරත වන බව ඔවුන් පවසා ඇත.
වැඩට එන අයගේ සේවාවන් අධීක්ෂණය කිරීමක් වරාය කළමනාකාරීත්වයෙන් සිදුවේදැයි නොවේදැයි පැහැදිලි නැත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. වැඩ නොකර හිටියොත් පයින් ගහලා එලවනවා. අලුත් එවුන් ගන්නවා. වෙන මොනවද.

    ReplyDelete