එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු

එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු
පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වූ රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවබාවිත කළැයි කොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය.  
 
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. මූව අල්ලගත්තොත් මරාගේ කේස් ගොඩක් එලියට එනවා.

    ReplyDelete