මහ ඇමැතිගේ වාහනයේ ගැටී පුද්ගලයෙකු මරුට

මහ ඇමැතිගේ වාහනයේ ගැටී පුද්ගලයෙකු මරුට

සීගිරිය ප්‍රදේශයේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතාගේ වාහනය ගැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

එම අනතුරින් තවත් අයකු තුවාල ලබා ඇතැයි ද දඹුල්ල පොලිසිය කියයි.

දමන සිට පැමිණි ත්‍රී රෝද රියක් මහ ඇමැතිවරයාගේ වාහනයේ ගැටී ඇති අතර ත්‍රී රෝද රියදුරු අනතුරින් මියගොස් ඇත.

මහ ඇමැතිගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment