රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි

රංජන් මන්ත්‍රී දීමනා එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්විම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 2500ක දීමනාවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් එම වැඩි කළ මුදල් ලබානොගන්නා බව ඔහු කතානායක කරු ජයසූරිය මහතාට ලිපි දෙකක් මගින් පවසා තිබේ. අධික ණය බරක් පවතින අවස්ථාවේදී ජනතාව විශාල කැපවීමක් කරන බවත් ඒ අනුව මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ද එම කැපවීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා කියයි.

එම ලිපිය පහතින්,

15589937_10158594814000377_8221902206637755427_n

15442390_10158591891310377_1870905287476078133_n

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment