එක පවුලේ තිදෙනෙක් වෙඩි තබා මරා දමයි.. අම්බලන්ගොඩ යුද පිටියක් වෙයි..

අම්බලන්ගොඩ, ඉඩම්තොටදී සිදු කරන ලද වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබේ.

පියා(32), මව(28) හා සිවු හැවිරිදි දරුවෙක් මෙසේ වෙඩි තබා මරා දමා ඇති අතර ඝාතකයන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

කුමන හේතුවක් නිසා මෙම වෙඩි තැබීම සිදු කලේදැයි තොරතුරු නැත. වෙඩි තැබීම සදහා T56 හා 9mm රිවොල්වර භාවිතා කර ඇති බවටද සාක්‍ෂි ලැබී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment