අතීතයේ දී මෙරට ජීවිත අහිමි කළ ව්‍යසනය වූයේ එකල පැවැති යුද්ධය යි. යුද භූමියේ දි පමණක් නොව දකුණේ ප්‍රධාන නගරවල පවා ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පුද්ගලයින් සිය ගණනින් මිය ගියා.
යුද්ධයෙන් පසු මෙරට ජීවිත බිළි ගන්නා මාරයා බවට පත්ව ඇත්තේ මාර්ග අනතුරු බව කිවහොත් එය සත්‍යයක්. වසරකට දහස් ගණනකගේ ජීවිත මගතොටේ දී අහිමිවන අතර සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පිරිස ද අතිමහත්.
වඩාත් අවාසනාවන්ත කාරණාව වන්නේ මෙම අනතුරුවලින් වැඩි කොටසක් වලක්වාගත හැකි ඒවා වීම යි. එමෙන්ම වටිනා ජීවිත අහිමි කර පවුල් ගණනාවක් අසරණ භාවයට පත් කෙරෙන මෙම අනතුරු බොහොමයක් සිදුවන්නේ පුද්ගල නොසැලකිල්ල නිසා යි.
එවැනි අනතුරු CCTV කැමරාවල සටහන් වී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
එය පහතින් නරඹන්න....
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment