සිංගිමලේ රක්ෂිතය ගිනි ගනී (PHOTOS)

සිංගිමලේ රක්ෂිතය ගිනි ගනී (PHOTOS)

ඊයේ පස්වරු 5.30 ට පමණ හැටන් සිංගිමලේ රක‍ෂිතයේ බටහිර ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය පිහිටා තිබෙන්නේද සිංගිමලේ රක්ෂිතය බටහරි බෑවූමේහිය.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට හැකි වු බව හැටන් පොලිසිය පවසන අතර ප්‍රදේශයේ පවතින වියළි කාළගුණයත් සමගම කිසියමි පිරිසක් එම රක‍ෂිතයට ගිණි තබන්නට ඇති බව පොලිසිය සැකකර කරයි.

හැටන් ප්‍රදේශයට ප්‍රධාන වශයෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් පානිය ජලය ලබා ගන්නා සිංගිමලේ ජලාශයද මෙම රක‍ෂිතය තුල පිහිටි තිඛෙනවා. මෙවැනි ගිණි තැබිමි තුලින් ජල මුලාශ්‍රද සිදි යන බවයි ජල සමිපාදන මණ්ඩලයේ නිළධාරින් පවසන්නේ. එම රක‍ෂිතය තුල දිවියන්ල ගොන්නුන්ල මුවන්ල හාවුන්ල වල්ඌරන්ල ඉත්තෑවන් ඇතු ̈ සිවිපාවුන් ගණනාවක් හා වැහිළිහිණීයන් ඇතු ̈ කුරු ̈ පක‍ෂින් ගණනාවක්ද වාසය කරනු ලබනවා.

මෙවැනි රක‍ෂිතවලට ගිණී තබන අයව ̈න් වෙතොත් ඒ පිළිබද තොරතුරු ලබා දෙන ලෙස හැටන් පොලිසිය වැඩ බලන පොලිස් පරික‍ෂක සුමිත් වල්පොළ මහතා මහාජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

- හැටන් රන්ජිත් -

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment